Colombo Today Local News

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

Wickramasingheඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාත හදිසියේම සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති බව පැවසේ.  ඒ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ද ප්‍රතිකාර සදහා රෝහලට අතුලත් කිරීම සදහාය.  උන් වහන්සේ සිංගප්පූරුව බලා වැඩමවා ඇත්තේ අගමැතිවරයා ගමන්ගත් ගුවන් යානයේමය.

මේ සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක්ද ගොස් ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා  සිංගප්පූරුවට ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි. ඒ මහතා සමග ඔහුගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

Related posts

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday