Colombo Today Local News

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රි ලාංකිය සිනමාව බිහිකළ විශ්ෂ්ඨතම සිනමාවේදියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් මිය යන විට ඔහු 99 වැනි වියෙහි පසුවූයේය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday