Colombo Today Local News

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කර ඇත.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඊට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවයක් දැක්වූහ.

ඒ මැද පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සිදුවිය.

Related posts

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

colombotoday

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday