Colombo Today Local News

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි.  අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.

Related posts

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

රවීගේ අයවැයෙන් ජනතාවට අවාසියි.. ඒකාබද්ධ විපක්ෂයට වාසියි !

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday