Colombo Today Local News

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

තමන්ට ලැබී ඇති ජනතා බලවේගය වඩාත් හොඳින් රැක ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය පරාජයට පත් විය යුතු බවත්, නොඑසේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ කොළඹදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා වැඩිදුරටත් එහිදී පැවසූයේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ තවදුරටත් රැඳී සිටීම ජනතාවගේ කළකිරීම ආණ්ඩුව කෙරහි තවත් වැඩි කිරීමට හේතුවක් වන බවත්, ආණ්ඩුව බිඳ වැට්ටවීමට උත්සාහ දරන පිරිසගේ අරමුණ එය වන බවත්ය.

Related posts

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

colombotoday

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin