Colombo Today Local News

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කර තිබේ.

දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇත.

Related posts

රනිල්ගේ ආශිර්වාදයෙන් මංගල ජිනීවා ගිහින් රටත්, ජාතියත් පාවාදුන්නා – රටේ සිදුවුණු ලොකුම ඛේදවාචක තුන විජේදාස හෙළිකරයි…

colombotoday

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

colombotoday

කෙහෙළිය අදත් CID ගාටයි!

Admin

වලපනේ භූ කම්පනයක්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday