Colombo Today Local News

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

ආණ්ඩුවේත් විපක්ෂයේත් ඉන්න මුස්ලිම් අන්තවාදීන් වහා අත්අඩංගුවට ගත යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝකයේ කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙන අවධියක ජාති ආගම් බේදයකින් තොරව වෛරසයෙන් මිය යන සියලුම පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කල යුතු බවට පැහැදිලි තීන්දුවක් මෙරට සෞඛ්‍ය අංශ ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසංගතයෙන් ගොඩ එන ආකාරය සොයනවා වෙනුවට මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලමින් කටයුතු කරමින් සිටින බව සඳහන් කරන ලදි.

අලුත් වෛරසයකට මුහුණ දීමේදී අවසාන නිගමනයකට පැමිණීමට සැලකිය යුතු කාලයක් ලෝකයට ගත වෙන බවත් මෝඩ තකතීරු ඉස්ලාම් අන්තවාදීන් භූමිදානය ඉල්ලන බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස්….

Related posts

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday