Colombo Today Local News

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

අඹගස් දෝව සපුගල්ල ප්‍රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු හතලිස් හයක් වූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

දැව කඳන් පැටවූ ලොරිය කානුවකට වැටීම හේතුවෙන් ලොරිය නැවත මාර්ගයට ගැනීම සඳහා දැව කඳන් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරු සිදුවී තිබේ.

Related posts

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday

එළඹෙන 05 සහ 06 සුරාසැල් වැසේ.. මහජන පැමිණිලි සඳහා දුරකථන අංකයක්

colombotoday