Colombo Today Local News

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

අඹගස් දෝව සපුගල්ල ප්‍රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු හතලිස් හයක් වූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

දැව කඳන් පැටවූ ලොරිය කානුවකට වැටීම හේතුවෙන් ලොරිය නැවත මාර්ගයට ගැනීම සඳහා දැව කඳන් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරු සිදුවී තිබේ.

Related posts

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday

පොලිසියට තග දැමූ සරසවි සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

Admin

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday