Colombo Today Local News

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම් කිරීම සඳහා පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් 25000ක් ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක් බන්ධනාගාර නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday