Colombo Today Local News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මීටර 1,320 ක දිගකික් යුත් නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් 2024 වසරේ අවසන් කිරිමට නියමිතයි.

Related posts

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin

අලුත්ගම, දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසල ගගේ ගිල්ලවා තිබූ කඩු තොගයක් ගෙඩ ගනී….

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

colombotoday