Colombo Today Local News

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා. – විශේෂ හෙළිදරව්වක්

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

පුජ්‍ය අතුරලියේ රතන හිමි, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් එකට එකතුවී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කල බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකර සිටියා.

තමන් වහන්සේව පැහැරගෙන ගොස් ටිරාන් අලස්ගේ නිවසේදී බලහත්කාරයෙන් මන්ත්‍රී ධූරය සඳහා රතන හිමිගේ නම යෝජනා කල ලිපිවලට අත්සන් ගත් බවත් තමන් වහන්සේව මහ මුහුදට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ බවටත් ඉතා බරපතල ප්‍රකාශයක් වෙදෙනිගම හිමියෝ සිදුකරන ලදි.

මේ සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිත් සම්බන්ධ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වේදෙනිගම විමලතිස්ස හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

colombotoday

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday