Colombo Today Local News

අමාත්‍ය ගම්මන්පිල සාගර කාරියවසම්ගේ කලිසම ඔලුවෙන් ගලවයි. | ජනපති – අගමැති නොදැනුවත්ව මාධ්‍ය නිවේදන නිකුත් කරලා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාත්, පක්ෂ සභාපති ජී එල් පීරිස් මහතාත් නොදැනුවත්ව ආණ්ඩුවට විරුද්ධව මාධ්‍ය නිවේදන නිකුත් කලේ කෙසේදැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා.

මේ පිලිබන්දව සාගර කාරියවසම්ට ප්‍රසිද්ධ විවධයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව සඳහන් කර සිටි අමාත්‍යවරයා තෙල් මිල වැඩි කලේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලිඛිත නිර්දේශයකට අනුව බවත් ජීවන වියදම් කමිටුවේදේ ජනාධිපතිවරයා ලබාදුන් නිර්දේශ ප්‍රකාරව මේ පිළිබඳව මාධ්‍යයට පැවසූ බවත් අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකල කරුණු පැහැදිලි කිරීම…

Related posts

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

colombotoday

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday