Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

සිංහල හා දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස සදහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව රාජ්‍ය භාෂා හා සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

වත්මන් ව්‍යවස්ථාවේද 18.1 ශ්‍ර ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය යැයි සටහන් වී ඇති අතර දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය යනුවෙන් 18.2 හි සදහන් වේ.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය තවමත් අවසන් වී නොමැති කරුණක් බවට පත්ව ඇති හෙයින් තම යෝජනාව සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

හිටපු කොටින්ට නිදහස ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති නිවස ඉදිරිපිටත් උපවාසයක් අරඹයි

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday