Colombo Today Local News

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගනු පිණිස රෝහලට ගිය අවස්ථාවේදී රෝහල්ගත වන ලෙස වෛද්‍යවරයා කළ නිර්දේශය අනුව මෙලෙස රෝහල් ගත වූ බව සඳහන්ය.

රෝහල්ගත වූ මහාචාර්යවරයා වෙනුවෙන් මෙරට සිටින ඉහලම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් නිරන්තර පරීක්‍ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වෙයි.

Related posts

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

colombotoday

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

අත්අඩංගුවට ගත්තොත් රවී බැදුම්කර හොරු ගැන සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

අපේ රටේ කිසිදු ආහාර හිගයක් නෑ. මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්.

colombotoday