Colombo Today Local News

ඒක පිහියක් නෙවෙයි… මගේ ෆොන් එකත් උස්සලා – තෙවරප්පෙරුම දැන් කියන කතාව මෙන්න [Voice]

පාර්ලිමේන්තු සභා ගර්භය තුල ඊයේ ගැටුම්කාරී තත්වයක් ඇතිවූ අවස්ථාවේදී පිහියක් වැනි කිසියම් ආයුධයක් තමන් සතුව තිබූ බවට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

පාර්ලිමේන්තුව තුල ඇතිවූ උණුසුම්කාරී තත්වයේදී කිසියම් මන්ත්‍රීවරයකු මූලාසනයේ මයික්‍රෆෝනය කඩා දැමූ බවත් එම මයික්‍රෆෝනයේ කොටසක් තමන් අතට ගෙන සිටි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්වය අතරතුර සිය ජංගම දුරකථනයද අස්ථානගතවී ඇති බවයි පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ.

Related posts

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

මුස්ලිම් ඇමතිලා පෝළිමේ ගිංතොටට.. සිංහලයන් වෙනුවෙන් එක දේශපාලකයෙක් නෑ.. (Photo)

colombotoday

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

colombotoday

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday