Tag : TRUMP

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ව්‍යසනයක්..“මුස්ලිම් සහෝදරත්වය“ අනතුරු අගවයි.. ඉස්ලාම් ලෝකය තැති ගනී

colombotoday
ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අනපේක්ෂිත ලෙස ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම නිසා මුස්ලිම් ලෝකය දැඩි තැතිගැන්මකට ලක්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි....