Tag : jaffna univercity

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨ සිංහල සිසුන්ට අද දහවල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. විශ්ව විද්‍යාලයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුරයි මෙම ප්‍රහාරය සිදුව තිබෙන්නේ....