Colombo Today Local News

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(03)දින මාතරදී කළ වැටලීමකදී ගජමුතු 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, උණවටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන රුපියල් මිලියන 15 කට ගජමුතු විකිණීමට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සිදු කිරීමට නියමිතය.

Related posts

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී සිකුරාදා දින යාඥ්ඥාව පැවැත්වූ 7ක් අත්අඩංගුවට

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday