Colombo Today Local Newsfeatured

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

අංක 6/3, නුවර පාර, වරකාමුල, මාතලේ යන ලිපිනයේ ඇති ශ්‍රී ලංකා තවුහිත් ජමාත් ඉස්ලාම් කණ්ඩායම සතු කාර්යාලයේ නාම පුවරුවට සහ සිසිටිවි කැමරා පද්ධතියට එම ප්‍රදේශය නියෝජනය කරන තබ්ලික් ජමාත් ඉස්ලාම් කණ්ඩායමේ පිරිසක් විසින් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුමක් සිදුවී තිබෙනවා.

එම ගැටුම මේ වන විට ආරක්ෂක අංශ විසින් තත්ත්වය සමථයකට පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

Related posts

සෞදියේදී වෙඩිතබා ඝාතනය කළ ගාල්ලේ ප‍්‍රියන්තාගේ දේහය මෙරටට

colombotoday

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !

colombotoday

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ළඟදීම පටන් ගන්නවා”

colombotoday

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday