extremism & terrorism activitiesWorld

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

1983 දී ඩැරැං දිස්ත්‍රික්කයේ පුද්ගලයින් අට දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ඇසෑම්හි මුස්ලිම් කොංග්‍රසයේ ෂර්මන් අලි අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශය වී තිබුණේ ඇසෑම් පොලිසිය මුස්ලිම්වරුන් දෙදෙනෙකු ඝාතනය කල බවයි.

පීටීඅයි ප්‍රවෘත්ති ඒජන්සියට අනුව අහමඩ්, ඩිස්පූර් හි එම්එල්ඒ නිල නිවාස වලින් රැගෙන පංබසාර් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.

වසර හයක් පුරාවට පැවති ඇසෑම් උද්ඝෝෂණයේදී 1983 දී ඩාරැං දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8 දෙනෙකු මරා දැමූ බවට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පාලක සන්ධානයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් අහමඩ් වෛරී ප්‍රකාශ සිදුකර ඇත.

Related posts

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin

ආපසු යන්නැයි ලෙබනනය සරණාගතයන්ට කියයි

colombotoday

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday