Colombo Today Local News

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

නව වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේය.

Related posts

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

69 වන නිදහස් දිනය දා යාපනයේ කළු කොඩි එසවේ

colombotoday

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday