World

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ වරදට පසුගිය දා වසර පහහක සිර දඩුවම් නියමවූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප නියම වී තිබේ.

තමාට එරෙහිව පැනවූ සිර දඩුවමට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑලක් සලකා බැලෑ අධිකරණය ඔහුට ඇප නියම කර තිබේ.

රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් 2500බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර ඇත.

Related posts

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

colombotoday

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් | උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin