Colombo Today Local News

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

තමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දීමට තීරණය කළ ද පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සටන ජය ගැනීම ඉතා අසීරු බව ද ඒ මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් සත්‍යය ජය ගනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

බදු සහන ජනතාවට නොදෙන වෙළෙඳුන් ගැන හොයන්න ජනපතිගෙන් උපදෙස් !

colombotoday

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday