Colombo Today Local News

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියකට පුද්ගලයෙක් වැටීමෙන් හා ඔහු බේරාගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙම පස්දෙනා මියගොස් තිබේ.

සිදුවීමෙන් සිහිසුන් වූ තවත් පිරිසක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

Related posts

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday