Colombo Today Local News

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

හිටපු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඩ පට තොගයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග නීතියේ ආධිපත්‍යයට සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය දේශපාලන හස්ථය විසින් කෙළෙසා දැමූ ආකාරය මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ඇතැම් දේශපාලකයන්ගේ ද පුද්ගලික ජීවිතවල රහස් රැසක්ද සමාජය හමුවේ නිරාවරණය වී ඇත.

එලෙස ප්‍රසිද්ධියට පත්වූ, රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා හා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි නමැත්තිය අතර සිදුවූ දුරකථන සංවාදයක කබීර් හෂීම් හිටපු ඇමතිවරයා සහ මුසම්මිල් ආණ්ඩුකාරවරයාගේ පුතුන් මත්කුඩු භාවිතා කිරිම හා මිතුරන් සමග මත් ජාවාරමේ නිතර වි සිටින ආකාරයද කතා බහට ලක්වෙනු ඇසේ.

එම හඩ පටය පහතින්…

Related posts

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday