Colombo Today Local News

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඔහුගේත්, ඔහුගේ ඤාතීන්ගේ හා සමීපතමයන්ගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති මුදල් හා දේපළ මුදල් කර රටින් පිට කිරීමේ ක්‍රියාත්මක වෙමින් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙසේ පිට කිරීමට මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

මේ හේතුව මත අසාමාන්‍ය මුදල් හුවමාර දක්වන ගිණුම් වහා අත්හිටුවන ලෙස මහ බැංකුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

Related posts

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

සුමන්තිරන් ඝාතන තැත, දෙමළ දේශපාලන පක්ෂ අතර බල අරගලයක ප්‍රතිඵලයක් !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කෙටුම්පත් කෙරේ.. වෛද්‍ය උපාධිය ගන්න මින් පසු C-2යි S එකක් ඇති

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday