Colombo Today Local News

ශුද්ධ වූ නෝම්බි මාසේ උද්ඝෝෂණයට සහබාගී වෙන්න – ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් මුස්ලිම් සමාජයෙන් ඉල්ලයි

ශුද්ධ වූ නෝම්බි මාසේදී රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහබාගී වෙන ලෙස මුස්ලිම් සමාජයෙන් ඉල්ලා සිටින බව ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා තම දිවි ගමනට සමුදීමට පෙර සෑදු රැඩිකල් සෙන්ටර් නැමති සංවිධානයක් විසින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදී ෆාරුක් මේ බව පැවසීය.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

colombotoday