Colombo Today Local News

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday