Colombo Today Local News

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට සූදානම්ව සිටියත් ඔහු කිසිම කුහකකමත් නොමැතිව අපේක්ෂකත්වය පොදු අපේක්ෂකයෙකුට ලබා දුන් බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ලබාගෙන ඔහු ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත්, එය මෑත කාලයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ලැබූ ඉහළම ජයග්‍රහණය බවත් හෙතෙම කියා සිටී.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය අමතමිනි.

Related posts

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday