හයිකෝප් නඩුවෙන් ෆීල්ඩ් මාෂල් බෑණා නිදොස් කොට නිදහස්colombotoday15 October 2015 by colombotoday15 October 20151 යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේ අක්‍රමිකතාවක් සිදු වූ බවට චෝදනා එල්ල කොට නඩු පවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න Read more
ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.colombotoday15 October 2015 by colombotoday15 October 20150 බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අද Read more
හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමටcolombotoday15 October 2015 by colombotoday15 October 20150 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන 8.30 ට පමණ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය Read more
කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේcolombotoday15 October 2015 by colombotoday15 October 20150 බන්ධනාගාර කිහිපයක දැනට උපවාසයක් අරඹා ඇති එල් ටී ටී ඊ සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් පිරිසක් සමඟ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ Read more
යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනාcolombotoday15 October 2015 by colombotoday15 October 20150 පසුගිය ආණ්ඩුවේ ඥාති සංග්‍රහවලට චෝදනා කළ යහපාලන ආණ්ඩුව තුළද ඥාති සංග්‍රහ දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි විධායක අධ්‍යක්ෂක, මාර්තු Read more
2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්colombotoday15 October 2015 by colombotoday15 October 20150 ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන 2018 වසරේ සිට තහනම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. ඊයේ 14 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල Read more
කැලෑපාළු යකා විල්පත්තුවෙන් වන්නිමේඩුවට, රක්ෂිතය කැපූ බදියූද්දීන්ගේ ආධාරකරුවෝ සහ TNA මන්ත්‍රීන් අතර ගැටුමක්colombotoday14 October 2015 by colombotoday14 October 20150 මුලතිව් දිස්ත්‍රික් මායිමේ වන්නිමඩු රක්ෂිතය හෙළි කරමින් සිටි පිරිසක් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. වන්නි මඩු රක්ෂිතයේ Read more
කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.colombotoday14 October 2015 by colombotoday14 October 20150 කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත්ගේ DNA වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍යවල DNA වාර්තාව සමග සැසඳෙන Read more
යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.colombotoday14 October 2015 by colombotoday14 October 20150 ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ බෑණා වන අයෙකු බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කිරීමේ සූදානමක් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ Read more
ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්colombotoday14 October 2015 by colombotoday14 October 20150 [mom_video type=”youtube” id=”177gGnMHBPU”] Read more