ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…colombotoday27 May 2018 by colombotoday27 May 20180 අයහපත් කාලගුණික තත්වයෙන් මියගිය සංඛ්‍යා 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම මධ්‍යස්ථානයේ සහකාර Read more
ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩcolombotoday26 May 2018 by colombotoday26 May 20180 මංගල සමරවීර ඇමැතිවරයා අලුත් දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ ලබන 2020 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වන අතර එම මැතිවරණයට තරග කිරීමට Read more
එස්.බී. හා ඩිලාන් එක්කයි දේශපාලනය කලේ. චතුර සේනාරත්නගේ අලුත්ම එක මෙන්නcolombotoday26 May 2018 by colombotoday26 May 20180 එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා වැනි අය සමගින් වසර ගණනාවක් තිස්සේ දේශපාලනය කල පලපුරුද්ද තමනට ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න මහතා පවසයි. එස්.බී. දිසානායක Read more
රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයිcolombotoday26 May 2018 by colombotoday26 May 20180 වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ දිනයේදී ගලේවෙල රෝහලේදී හැසිරුණු ආකාරය සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය පළකර තිබෙනවා. මේ පිළිබදව අනිද්දා පැවැත්වෙන සිය විධායක Read more
ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයිcolombotoday26 May 2018 by colombotoday26 May 20180 රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් Read more
“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමතිcolombotoday26 May 2018 by colombotoday26 May 20180 මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය රටට ආශිර්වාදයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වැසි ඇදහැලීම වැඩිවන තරමට රටේ ආර්ථික වර්ධනයද වේගවත් වන Read more
මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.colombotoday26 May 2018 by colombotoday26 May 20180 මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින මහසොහොන් බලකාය නමැති සංවිධානයේ ප්‍රධානි ලෙස සැලකෙන අමිත් වීරසිංහටබන්ධනාගාරය තුලදී දරුණු ලෙස පහරදීමක් සිදුකර ඇති Read more
අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !colombotoday26 May 2018 by colombotoday26 May 20180 ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිධූරය ඉදිරි දින කිහිපය තුළදී වෙනස්වීමට නියමිත බව වාර්තා වේ.ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් නව තානාපති ලෙස නිර්දේශ කර ඇත්තේ මේ වනවිට නේපාලයේ Read more
දරුවන් බේරා ගන්න ගිය පොලිස් නිලධාරියා සැඩ පහරට බිලිcolombotoday26 May 2018 by colombotoday26 May 20180 මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසක් බේරා ගැනීමට උත්සාහ කළ මාදම්පේ පොලිසියේ නිලධාරියකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මරුමුවට පත් වී Read more
සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගලcolombotoday26 May 2018 by colombotoday26 May 20180 සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ ආදී වශයෙන් වූ විවිධ ජාතිවාදී අවතාර තවදුරටත් අප අතර පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. Read more