Home Page 1275

කොටිකාවත්තේ බුදුපිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට – පොලිසියට දී ඇති පදිංචියත් බොරු

colombotoday
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මං සංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු 15 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ සැකපිට අත්අඩංගුවට

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම දැරියගේ පශ්චාත්

මෙරට භාවිත කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව ගැන පරීක්ෂණ අරඹයි

colombotoday
මෙරට භාවිතා කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday
නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ මේ දක්වා කාලය

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday
ගිනිගත්හේන රන්ජුරාව සදසිරිගම ප්‍රදේශයේ පොළව පුපුරා යාමක් සිදුව තිබේ. එහි සිටින ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයේ නිවාස 13ක පමණ ජිවත්වන

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday
වෙළෙඳසැල් 8ක් බිඳ ලක්ෂ 40කට වැඩි ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරාගත් පාසල් ළමයින් 3 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අඟුරුවාතොට,

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday
කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය සොයා බැලීමට සිදුකරන පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්ඩ්‍රෝස් අද්නාම්

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday
ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි. එසේ ගිණුම් අත්හිටුවනු

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර හිමිවී තිබේ. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනයට යැවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබේ.