Colombo Today Local News

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 15,160 දෙනෙක් වාර්තා වන බව එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කරයි.

ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 7352 කි.

Related posts

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday