දෙවැනි එක්දින තරඟය අදcolombotoday4 September 2021 by colombotoday4 September 20210165 සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය දිවා රාත්‍රී තරඟයක් ලෙස කොළඹ Read more
තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනීcolombotoday4 September 2021 by colombotoday4 September 20210168 ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු Read more
හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදෙස් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී අත්අඩංගුවටcolombotoday4 September 2021 by colombotoday4 September 20210150 විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07ක් සමග ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව Read more
අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදීcolombotoday4 September 2021 by colombotoday4 September 20210164 පාරිභෝගික කටයුතු සංශෝධන පනත එළඹෙන සඳුදා (06)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව Read more
කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදියෙකු මිය යයිcolombotoday3 September 2021 by colombotoday3 September 2021093 යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත. විසි හය හැවිරිදි මෙම තරුණයා Read more
“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’colombotoday3 September 2021 by colombotoday3 September 20210176 කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය Read more
හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනීcolombotoday3 September 2021 by colombotoday3 September 20210156 කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02)දින මරණයට පත්ව තිබේ.මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයෙන් යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා Read more
ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේcolombotoday3 September 2021 by colombotoday3 September 20210147 කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත. Read more
කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්colombotoday3 September 2021 by colombotoday3 September 20210113 දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මේ සඳහා Read more
පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්colombotoday3 September 2021 by colombotoday3 September 20210124 පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගන්නා සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගැනීම යෝග්‍ය බව පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඊට Read more