මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන පරීක්ෂණයක්. සුදුළුනු පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. – ඇමති වීරසේකර නියෝග කරයි.
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක