Colombo Today Local News

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ (28) සවස මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 45 හැවිරිදි වියේ පසුවිය.

මේ අතර පසුගිය ජූලි මස 11 වන දා අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.

Related posts

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday