Home Page 1151

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday
සල්ලි අච්චු ගසා මුදල් බෙදා දීමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට හෝ ආර්ථික ප්‍රශ්ණයට විසදුම් සෙවිය නොහැකි බව විජ්ජා පෙන්වන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගත යුතුව ඇතැයි

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday
ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ලංකාවෙි ආහාර හිඟයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (4) පස්වරුවේ මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (05) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday
දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ, අද

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday
තවත් ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ් ගෑස් සමාගම පවසයි. හම්බන්තොට පිහිටි ගබඩා සංකීරණයේ ප්‍රමාණවත් තරම් ගෑස් ඇති බවත්

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday
බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ. නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි. රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව

රාජිතට කොරෝනා

colombotoday
හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday
මීපේ -ඉංගිරිය මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday
මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2021 අය වැය සම්මත නොවුණු, සභාවේ පසුගිය වාර්ථා සම්මත නොවුන, වංචා දූෂණයෙන් පිරි (ශ්‍රී.ල.පො.ජ.පෙ) නියෝජනය කරන සභාපතිවරයා තම ධූරයෙන් ඉවත් නොකර නැවතත්