Colombo Today Local News

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ, අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 ක් දක්වා වර්ජනය ක්‍රියාත්මකත බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වර්ජනයට එක්ව සිටී.

අදාළ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ​සදහන් කරයි.

Related posts

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

colombotoday

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

colombotoday

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

colombotoday