තවත් කොවිඩ් මරණ 18ක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05)දින තහවුරු කර ඇති බවය. ඒ Read more
උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 මාතර සිට මහනුවර බලා ධාවනය වු උඩරට මැණිකේ සිග්‍රගාමි දුම්රියේ ගැටි අද (06) වන දින සවස 0220 ට පමණ හබරාදූව පොලිස් වසමේ කොග්ගල පොහොර ගබඩාව Read more
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. රටේ Read more
වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේcolombotoday6 January 2022 by colombotoday6 January 20220 දිවයිනේ ප්‍රධාන වාරි ජලාශ 18 ක් තවදුරටත් වාන් දමමින් ඇතැයි වාරිමාරිග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ Read more
ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයටcolombotoday6 January 2022 by colombotoday6 January 20220 වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන Read more
රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත් කර තිබේ. මීට පෙර රූපවාහිනි සංස්තාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා Read more
රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයිcolombotoday6 January 2022 by colombotoday6 January 20220 රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කර තිබේ. Read more
සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය බැගින් බඳවා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නවීන Read more
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්colombotoday6 January 2022 by colombotoday6 January 20220 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ. එම සමාගම විසින් ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම Read more
ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවටcolombotoday6 January 2022 by colombotoday6 January 20220 ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත. ලවණ ජලය සහිත ඉඩම්, වගුරු බිම්, මෙන්ම ජලය Read more