Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති පියවර ගත යුතුයි – අමාත්‍ය පී දිගම්බරම්

දැනට බන්ධනාගාර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව දෙමල ප්‍රගතිශීලි සන්ධානය පවසනවා.

එම පක්ෂය වෙනුවෙන් අමාත්‍ය පී. දිගම්බරම් මහතා මේ බව සඳහන් කර සිටිනවා.

Related posts

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් රෝගියා මෙන්න

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා 6ක් ගන්න ඇමති බලු පොරයක් !

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday