Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

ප්‍රභූ ඝාතන සැලැස්මක් පිලිබඳ ප්‍රකාශ නිකුත් කළ නාමල් කුමාර නැමැත්තා පිලිබද නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින තත්වය ගැටලු සහගත බව පුරවැසි බලය සංවිධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන ආකාරය සහ නාමල් කුමාර නැමැත්තා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන ආකාරය එකිනෙකට හාත්පසින් වෙනස් බවයි.

එබැවින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිවද වහා පියවර ගත යුතු බවයි සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළේ.

Related posts

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

මඩකලපුව මංගලාරාමයේ ලේකම්වරයාට ප්‍රහාරයක්.. කැලේට ඇදන් ගිහින් අතපය කඩා දමලා !

colombotoday

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday