Colombo Today Local News

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

මෙරට හයවන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී අදට වසර තුනක් සපිරෙයි.

2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය.

19 වන සංශෝදණය අනුව මීලග ජනාධිපතිවරයා 2020 ජනවාරි 08 වැනි දිනට පෙර සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිය යුතු අතර ජනාධිපතිවරණය 2019 වසරේ අවසන් මාච 2-3 අතුලත් කැදවිය යුතුයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලය අවසන් වීමට පළමු තවත් ඇත්තේ තවත් එක් ජනවාරි 08 වැනිදාවක් පමණි.

 

Related posts

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday