Covid 19

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (07) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පෙර අසාදිතයන් 02 දෙනෙකු හමුවිම නිසා එම මුලස්ථානයේ 13 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට (07) දින භාජනය කල බවත්,ඉන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.

නව අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතයන් 06 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

අංකුඹුර පොලිසියේ කොවිඩ් ආසාදිතයින් 7ක්

colombotoday

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.

colombotoday

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday