Covid 19

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටිකොවිඩ් 19’ ආසාදනය වී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

‘කොවිඩ් 19’ ආසාදිතව මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සිවුදෙනාගෙන් එක් නිලධාරිනියක් බිම මෙට්ටක් මත සිටින බව පැවසූ කොඩිතුවක්කු මහත්මිය සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්‍ෂා සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසික්‍රමවේදයක් සකස් කර නොමැති බවට චෝදනා කළාය.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ කරුවන් ගණන වාර්තා වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday