Colombo Today Local News

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිවරයාගේ සිකුරිටි කණ්ඩායමක් යොදවා ඇති බවට කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.

යාපනයේ වෙනමම නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කර සිටියා.

Related posts

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

අබායක් ඇදගත් මුස්ලිම් කාන්තාවකගේ බෑගයේ කිණිස්සක්… දෙහිවල සුපිරි වෙළදසැලකදී අද වෙච්ච දේ (Video)

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.. රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නෑ.

colombotoday

ලංකාවට යුද අධිකරණ ඉල්ලන කැනඩාව කොටි අවි ප්‍රවාහන ජාලයේ ප්‍රධානියාට දේශපාලන රැකවරණ දෙයි!

colombotoday