Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

මෙරටට ලබා දීමට නියමිත ඩොලර් මිලියන 252 ක ණය වාරිකය මුදාහැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ සිව්වන ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුවයි.

නව දේශීය ආදායම් පනත හා ඉන්ධන මිල සුත්‍රය වැනි දෑ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

Related posts

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී කුඩු එක්ක මාට්ටු

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin