Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා මත හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

Related posts

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday