Colombo Today Local News

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

ජාත්‍යාන්තර මුහුදේ නෞකාවලට ආරක්ෂාව සපයමින් තමන් කල ව්‍යපාරය ශ්‍රී ලංකා නාවික හමුදාව බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් තම ආයතනයට සිදුවූ පාඩුව සදහා රුපියල් කෝටි 500ක වන්දි මෞදලක් ලබාදෙන ලෙස ඇවන්ගාර්ඩ් සමාගම කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (14) වන්දි නඩුවක් පැනවීය.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නීතිපති හා හිටපු නාවික් හමුදාපතිවරු කිහිප දෙනෙක්ද සක්‍රීය සේවයේ යෙදෙන නාවික ප්‍රධානීන් කිහිප දෙනෙක්ද නම් කොට ඇත.

Related posts

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානය වූහාන් බලා පිටත් වෙයි !

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

colombotoday

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin