Colombo Today Local News

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසින් හරීන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

මෙම තනතුර ප්‍රධානය කිරීම අද (1) අගමැතිවරයා ඉදිරියේදී සිදුවුණු අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා පත්කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් කළ කැප කිරීමද මෙහිදී අගමැතිවරයාගේ ප්‍රසංශාවට ලක්වුණා.

මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සත්‍ය ප්‍රවෘත්ති මහජනයා වෙත ගෙනයාම උදෙසා මෙහිදී ප්‍රධාන වශයෙන් පියවර ගෙන කටයුතු කරන බවයි.

Related posts

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

colombotoday

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

colombotoday