Colombo Today Local News

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්‍රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

Related posts

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

Admin

ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

එජාප මුල් පුටු වෙනසක්.. රවීගේ තැන ෆොනීට !!

colombotoday

චීන දුම්වැටි එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්.

colombotoday